Japanese Garden

Tiny Home Tour | Japanese Apartment | Japan Life



Hey everyone. Welcome to my channel!

I’m a Sri Lankan living in Japan. I hope to share my day-to-day life in this beautiful country on this channel. If you’d like to see the real experiences of an average Sri Lankan in Japan, this channel is for you! 🇱🇰♥️🇯🇵
#dayinlife #lifeinjapan #dailyvlog

49 Comments

  1. ගොඩක් කාලෙකින් ❤️❤️…ඒත් බැලුවා මොකද විඩීයෝ නැත්තේ කියලා🙂….හුරු පුරුදු ගෙයක්❤❤️

  2. ❤️,ලස්සනය් අක්කෙ ඔයගෙ අය්යගෙ දෙන්නගෙම වීඩියෝ බලනවා 🔥

  3. අපිටනම් හොදට හුරුපුරුදු ගෙයක්නේ අක්කි☺️❤️❤️වීඩියෝ එක ලස්සනයි🌸 බුදුසරණයි අක්කි💝පරිස්සමින් ඉන්න🌸❤️❤️❤️

  4. හුරුපුරුදු ගෙයක තමයි ඉතින් ❤ අපේ කරපුංචා 😍 fuji san art එකේ ලස්සන ❤😍

  5. හරි ලස්සයි ඔයාගෙ ගෙදර…. කොච්චර කාර්ය්‍ය බහුල උනත් ගොඩක් පිලිවෙලට තියාගෙන ඉන්නවා…. ඒක හොඳ ආදර්ශයක් අනික් අයටත්…. ඔයාගෙ චිත්‍රත් ගොඩක් විශිෂ්ඨයි……… ජයවේවා

  6. Godak lassanai akke,harima lassanai piliwelai gedara.Ikmanatama aye video ekak danna..api balan innawa.godak sathutin parissamata inna akke😍😍

  7. ගොඩාරියක් ලස්සනයි අක්කියේ ගෙදර❤️‍🔥🇯🇵😍

  8. අක්කෙ ඔයා නිවේදිකාව ක් විදියට ලංකාවෙ වැඩ කලා නේද..අනෙ අක්කියො මට කියන්නකො ඒ ක්ෂේත්‍රය යන්නෙ කොහොමද කියලා

Write A Comment

Pin