Gardening Supplies

Home gardening, Home gardening, Organic gardening, Organic ,ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika



077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page https://www.facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක https://www.facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය





බීජ තවන්කිරිම
https://www.youtube.com/results?search_query=%E0%B6%B6%E0%B7%93%E0%B6%A2+%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8

#nihalRanasingha#Agriculture#Homegardening

24 Comments

  1. අවුරුදු 8ක් ශ්‍රී ලාංකික වැසියන්ට ඔබගේ දැනුම නොමිලේ නොමසුරුව ලබාදුන්නාට, ඔබට බොහෝ පිං! 🙏
    තව බොහෝ කල් අපේ රටට සේවය කිරීමට වාසනා බලය ආශිර්වාදය ලැබේවා! 🙏🙏🙏. මේ පොත අපිට පහඩුවෙන් ලබාගත හැකි ක්‍රම සඳහන් කරන්න. දීර්ඝායු වේවා! 🙏🙏🙏

  2. බොහොම ස්තුතියි 😊 දියුණුවෙන් දියුණුවට පත්වේවා.

  3. එක නම් සතික ඇත්ත අපේ මිනිස්සුට. ඉවසුමක් නෑ එකයි ප්‍රස්නය. ඔබට ජය.

  4. නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 💐💐💐

  5. අයියේ
    තෙරුවන්සරණයි🙏🙏🙏
    බොහොමත් පිං අයියේ
    තෙරුවන්සරණයි🙏🙏🙏

  6. අනේ නිහාල් අයියේ වැස්සෙන් වගාව බේරගන්න ක්‍රමයක් කියන්න විඩියෝ එකකින්.

  7. Nimal obata jaya wewa

    Lankawe palamuwenma apiwa denuwath karapu awanka nimal krushi karmikaya

    Obatumata BUDUSARANAI
    Matath potak oonee mame inne colaba

Write A Comment

Pin