Japanese Garden

සතියක මගේ උදේ කෑම 🍽😋😍 | Breakfast Menu Ideas | Sinhala | Fr.Diaries 🇫🇷



#breakfast #breakfastmenu #ideas #sinhala #frdiaries #srilanka #lk

මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් …. ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි 💕🙏🏻!!

Previous Video | සතියක මගේ රෑ කෑම 🍽😋😍 Dinner Menu Ideas : https://youtu.be/2DGcUcJ70qM

Hi friends, Thank you so much for joining Fr.Diaries.Hope you all are doing good.

44 Comments

  1. පිහියට කෙසෙල් කොල කෑල්ලක් ඔතාගෙන කෑලි වෙන් කරන්න.

  2. Hamadama wage adath godak watina video ekak akke…Athatama Samahara Kama Api Haduwata Ewa Hari vidiyata Dagatte Godak Akka Hadana Kama Balan…Ane Thsnk U ❤️Mewage digatama video Danna.. ❤

  3. කොතැන හිටියත් තමන්ගේකම රකින ඔයාලා වගේ අය වාසනාවන් නංගි

  4. කිරිබත් thamai mn asama.oyage කිරිබත් wala rasa thamath mathakai..harima lassanata පැහැදිලිව oya kiyadenawa…🙏

  5. හරිම අගෙයි අපි හදනවා වගේමයි..අළුත් අදහසක්.නිවිති..🌹❤️🌹❤️

  6. හරිම ලස්සනයි .දේශීයත්වය මුල් කරගත් අමුතු ආරක vedio පෙලක්.good luck

  7. Love your menu ideas. Kindly upload more when you have time for people who overseas is of much useful

  8. Mama oyage vidiyata iye ara fancake eka haduwa. Harima rasai. Mama ekata damme eka kiri.ada halapa haduwa. Ekath niyamai
    Mata pani tibune na. Mama sini pani hadala haduwe. Samapodhath damma. Hodata melekata tibuna. Wenada mama pani pol madata dala hadanne. Harima haiyai. Ada hodatama awa. Ganna paramanawal grams walin kiyanna puluwaninam loku deyak dear. 🤗😍🌹

  9. Habala pethi dala kola kadath hadanna hitha gena inne. Tawa pittu. Mama hadanna danne natiwa hitiye. Ekath hadala kiyannam. Piti godak badinne na neda? Idiappa walata nam godak badinawe. 🤗

  10. Mama oyage videos ekak eka dawasata balanawa. Mata lagadi tamai me chanal Eka hamba une. Oyage kama ekin eka hadanna utsaha gannawa. Mehe samahara badu nahane. Tibunath hari ganan. Eth mama hari asai aluth kama hadanna. Anith kama chanal walata wada wenasak tiyenawa. Waradinawa bohoma adui. Mama wena chanal wala ewa hadala waradauana awastha ematai☺️

  11. එක දවසක අහම්බෙන් තමා අක්කගේ වීඩියෝ එකක් දැකලා බැලුවේ.එදා ඉදන් දිගටම බලනවා. මාරම පිලිවෙලට හැමදේම කරනවා. අක්කේ හැලප හදන්න ප්‍රමාණ කියන්න පුලුවන්ද?මට අවුරුදු 3ක බබෙක් ඉන්නේ. එයා ආසයි හැලප කන්න. ඒත් අක්කා වගේ ජාති දාලා හදන්න බයයි. වරදී කියලා.

  12. මම කිරිබත් හදල කෑලි කපද්දි උඩින් පොල්කිරි දානවා මම අපෙ අම්මගෙන් පුරුදු උනේ හරිම රසයි ❤

  13. ලස්සනයි ..පිළිවෙලයි..රස ගුණ පාටයි..❤❤❤ඔයාට කෙසෙල් කොළ තියෙන්නේ පැරිස් කි⁣ට්ටුව නිසා වෙන්න ඇති නේද.

  14. Ane kesel kola kohenda. Dakinnath asai kesel kole kamak.pan cake eke enne lankawe ada kiyana ewaye rasa neda.harima rawath ude ahara tikak dakka.srhuthi.

  15. හරිම ලස්සනයි පිලිවෙලට හැමොටම පැහැදිලි වෙන්න කියලා දුන්නා ♥️ හැලප වලට සමපෝෂ දැන්ම ම තවත් රසවත් ඇති ඇත්තටම ගොඩක් වටින රෙසිපි ටිකක් 👍 ස්තුතියි ♥️ බුදු සරණයි 🙏

  16. Today only I saw ur receipes it's very useful can u pls uploaded with ingredients measurements it will be easy for us for new beginners pls akki tell me the measurements

  17. හරිම ආසාවෙන් බැලුවා අක්කෙ කිරිබතනම්.මරු

  18. හරිම ලස්සනයි අදත් ! හැලප හදද්දි සමපෝෂ දාලා හදන්න හිතෙනවා ඔයාගේ video එක දැක්කහම ❤

Write A Comment

Pin