Garden Plans

2023 දි පිලිවෙලට, ලස්සනට වැඩටික කරමුද? | My Plans for 2023 To Be A Productive Year.


43 Comments

  1. අනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න… අපිටත් එතකොට ඒ video එක බලලා ඊලග අවුරුද්ද plan කරගන්න පුලුවන් දෙසැම්බර් 31 වෙන්න කලින් 🙏

  2. අනේ නැන්දා ඉක්මනින්ම bullet journal එක හදන්න කියලා දෙන්නකා්,එතකොට මුල ඉදන්ම අපිටත් එකේ වැඩ කරන්න පුළුවන්

  3. හැමදාමත් වගෙ ඔයාගෙ වචන වලට හිත මාරම නිදහස් උනා අක්කි. ගොඩක් ස්තුති❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼

  4. ගොඩක්ම ස්තුතියි.අාදරෙයි .හැමදාමත්.ලබන්නාවු නව වසර නංගියේ ඔබ අැතුළු සැමට නිදුක් නීරෝගී සුවය හාදීර්ඝායුෂ ලැබේවා.සියළුම කටයුතු සාර්ථක වේවා.

  5. අක්කේ ඔයා පොතක් ඇල්ලුවත් හරිම ලස්සනයි ,පිලිවෙලයි.කටහඬ හරිම මිහිරියි.❤💝

  6. ගොඩාක් වටිනා වීඩියෝවක් මේකනම්,ඇත්තටම හරිම වෙනස් …..❤ Thank you soo much

  7. ඔයාගේ ආදරණීය වදන් අපේ ජීවිතය අර්ථවත් කරගන්න ලොකු හයියක් අ⁣ක්කේ…මගේ පුතාලා දෙන්නා ඔයගේ video s හරිම ආසාවෙන් බලනවා අක්කා..තෙරුවන් සරණයි

  8. ගොඩාක් ස්තූතියි අක්කේ..ඔයා මුළු සමාජයක්ම ඉස්සරහට ගන්න උදව් වෙනවා.. ඔයාගේ වචනවලින් දෙන ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ..

  9. 2023 awrudda sarthaka kara ganna me adahas godak watinawa.. Ape jiwitha eliya kara ganna akka dena me shakthiyata godak pin. 🙏💕

  10. Lankawen ath wela godak dura ratakata awa akka ..medaperadiga.oya ge widiyo witharayi balanne .godak dukin inne akka .mage paule aya dala awith .😭😭😭😭😭😭😭

  11. ඔළුව විකාර වෙලා හිටියේ ආන්ටි මොනාද මට මේ වෙන්නේ කියලා. කොහොමද හැමදේම වෙනස් කරගන්නේ කියලා, ඇත්තමයී. ගොඩක් ස්තුති ආන්ටි . බුදුසරණයී 😍❤️

  12. ___ඔයා ගොඩක් ඉහලට ඉගෙනගත් හැම දෙයක්ම ගැන දැනුම්වත් කෙනෙක්. හරිම ආඩම්බරයි. මම ගෙදර කොයිතරම් වැඩ කලත් දවසම කුස්සියේ. කුස්සියෙන් ඉක්මනට නිදහස් වෙන්නෙ කොහොමද ? වීඩියෝ 1ක් ගේන්න

  13. ගොඩාක් ස්තූතියි ආදරණීය අක්කා.❤️ හරිම වටින video එකක්. අපේ ජීවිත පිලිවෙලක් කරන්න, අර්ථවත් කරන්න මේ දෙන දිරිය ශක්තියට. සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ…❤️❤️

  14. අක්කා මම මේ තුන්වෙනි පාරටත් බබාලා එක්ක බැලුවෙ…ඉ ලග වීඩීයෝ එක එනකම් බලන් ඉන්න බෑ වගෙ…ඒ තරම් හදිස්සියි…to do list eka මගෙ අවුරුදු පහෙ බබාත් ලියනවා….හරිම ආසාවෙන්…ඒක පුදුමාකාර මෝටීවෙශන් එකක්…මට වෙනදා වෙලාව නෑ වැඩ කරන්න ..හැමදාම රෑට to do list එක ලියනවා…සමහර දේ අතහැරුනත් අපට 60% වත් සාර්ථක වෙන්න පුලුවන් …ස්තුතිය අක්කෙ…හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤😘😘😘😘😘

  15. බොහෝම ස්තුතියි ඔයාට .
    ඉතාම ප්‍රායෝගික යෝජනා අපවෙත හදවතින් ම ගෙන ඒම පිළිබඳව.
    සුවපත් වේවා 🙏🙏🙏

  16. අක්කාගේ වචන කියන්න තේරෙන්නෑ මට නම් ඒතරම් මොටිවෙිට් වෙනවා ඇත්තටම මම මගේම කියලා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තෙත් අක්කාගේ කමියුනිටි එකේ දවසක් දාලා තිබුන පොස්ට් එකක් නිසාමයි .❤

  17. ඇත්තටම මට පුදුම සතුටක් දැනෙන්නෙ මේ චැනල් එක මට අවශ්‍යම වෙලාවක රෙකමන්ඩ් උන එක ගැන..අක්කේ ස්තූතියි හැමදේටම..ඔයා හැඩි උන ජීවීත නීට් කරන මෝටිවේශන් බුලට් එකක්❤️

  18. Oyage katahada aheddi hithata marama senasimak denne e wachana walath loku watinakamak thiyenawa.. thenk you oyata..nodanna dewal godak kiyadenawa bohoma pin..

Write A Comment

Pin