20232023 planner2023 plans2023 startupbest journal ideasbest of 2022garden plansjournaljournal ideasMy Plans for 2023my plans for the 2023productive year 43 Comments Tharushi Jayawickrama 2 years ago අනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න… අපිටත් එතකොට ඒ video එක බලලා ඊලග අවුරුද්ද plan කරගන්න පුලුවන් දෙසැම්බර් 31 වෙන්න කලින් 🙏 Oasis 2 years ago අනේ නැන්දා ඉක්මනින්ම bullet journal එක හදන්න කියලා දෙන්නකා්,එතකොට මුල ඉදන්ම අපිටත් එකේ වැඩ කරන්න පුළුවන් Lakshika Madhushani 2 years ago Harima wadagath akke 😘 Chanika Premadasa 2 years ago 🌻🌻🌻🌻🌻🌻🌻 Nisna damayanthi 2 years ago හැමදාමත් වගෙ ඔයාගෙ වචන වලට හිත මාරම නිදහස් උනා අක්කි. ගොඩක් ස්තුති❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼 savinsha Siriwardana 2 years ago Godak watina vedio akk akke thank u❤️❤️❤️❤️ Rashith Gamage 2 years ago Me note books hada ganne kohomada kiyala kiyanna puluwanda plz Rosana Perera 2 years ago Oyla kohed inne Pradeepa Madushani 2 years ago 👍❤❤❤❤ Inesh Udara 2 years ago Can you pls do next vedio soon Roshan Akalanka Godage 2 years ago good job.thank you for advice Mf Fa 2 years ago Akke oyage video baluwama Honda motivation ekak jeewiteta labenawa Geethika 2 years ago ගොඩක්ම ස්තුතියි.අාදරෙයි .හැමදාමත්.ලබන්නාවු නව වසර නංගියේ ඔබ අැතුළු සැමට නිදුක් නීරෝගී සුවය හාදීර්ඝායුෂ ලැබේවා.සියළුම කටයුතු සාර්ථක වේවා. Chandrani Indralatha 2 years ago 👏👏💖💖 Nishadani Samarasinghe 2 years ago අක්කේ ඔයා පොතක් ඇල්ලුවත් හරිම ලස්සනයි ,පිලිවෙලයි.කටහඬ හරිම මිහිරියි.❤💝 neranga jayasundara 2 years ago ගොඩාක් වටිනා වීඩියෝවක් මේකනම්,ඇත්තටම හරිම වෙනස් …..❤ Thank you soo much dilini erandika 2 years ago ඔයාගේ ආදරණීය වදන් අපේ ජීවිතය අර්ථවත් කරගන්න ලොකු හයියක් අක්කේ…මගේ පුතාලා දෙන්නා ඔයගේ video s හරිම ආසාවෙන් බලනවා අක්කා..තෙරුවන් සරණයි Madu Gunarathne 2 years ago පිං අක්කේ srimali madavi 2 years ago ගොඩාක් ස්තූතියි අක්කේ..ඔයා මුළු සමාජයක්ම ඉස්සරහට ගන්න උදව් වෙනවා.. ඔයාගේ වචනවලින් දෙන ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ.. Mihidum Construction 2 years ago 2023 awrudda sarthaka kara ganna me adahas godak watinawa.. Ape jiwitha eliya kara ganna akka dena me shakthiyata godak pin. 🙏💕 Shanika Rukshani 2 years ago Oya wage jiwath wenn heena dakinw Indika Iroshanee 2 years ago බොහොම ස්තුතියි ඔබ සැමටම ..ජේසු පිහිටයි !!🙏🙏 Niro Samarasinghe 2 years ago Thank you so much අක්කි .ලස්සයි ඔයා .ඔයාගෙ අද හස්.ඔයාගෙ wada Rashika Karunathilaka 2 years ago Lankawen ath wela godak dura ratakata awa akka ..medaperadiga.oya ge widiyo witharayi balanne .godak dukin inne akka .mage paule aya dala awith .😭😭😭😭😭😭😭 Sepalika liyanagee 2 years ago ගොඩක් ස්තුතියි ලබාදෙන දැනුමට🙏 Lakshika Herath 2 years ago ඔළුව විකාර වෙලා හිටියේ ආන්ටි මොනාද මට මේ වෙන්නේ කියලා. කොහොමද හැමදේම වෙනස් කරගන්නේ කියලා, ඇත්තමයී. ගොඩක් ස්තුති ආන්ටි . බුදුසරණයී 😍❤️ Kavishka Dilshan 2 years ago ___ඔයා ගොඩක් ඉහලට ඉගෙනගත් හැම දෙයක්ම ගැන දැනුම්වත් කෙනෙක්. හරිම ආඩම්බරයි. මම ගෙදර කොයිතරම් වැඩ කලත් දවසම කුස්සියේ. කුස්සියෙන් ඉක්මනට නිදහස් වෙන්නෙ කොහොමද ? වීඩියෝ 1ක් ගේන්න subhashini kumari 2 years ago ගොඩාක් ස්තූතියි ආදරණීය අක්කා.❤️ හරිම වටින video එකක්. අපේ ජීවිත පිලිවෙලක් කරන්න, අර්ථවත් කරන්න මේ දෙන දිරිය ශක්තියට. සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ…❤️❤️ Chathurika Ranasinha 2 years ago අක්කා මම මේ තුන්වෙනි පාරටත් බබාලා එක්ක බැලුවෙ…ඉ ලග වීඩීයෝ එක එනකම් බලන් ඉන්න බෑ වගෙ…ඒ තරම් හදිස්සියි…to do list eka මගෙ අවුරුදු පහෙ බබාත් ලියනවා….හරිම ආසාවෙන්…ඒක පුදුමාකාර මෝටීවෙශන් එකක්…මට වෙනදා වෙලාව නෑ වැඩ කරන්න ..හැමදාම රෑට to do list එක ලියනවා…සමහර දේ අතහැරුනත් අපට 60% වත් සාර්ථක වෙන්න පුලුවන් …ස්තුතිය අක්කෙ…හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤😘😘😘😘😘 Shayamali Mendis 2 years ago බොහෝම ස්තූතියි වටිනා අදහස් අපට දුන්නට 🙏 Chandra chandra 2 years ago බොහෝම ස්තුතියි ඔයාට . ඉතාම ප්‍රායෝගික යෝජනා අපවෙත හදවතින් ම ගෙන ඒම පිළිබඳව.සුවපත් වේවා 🙏🙏🙏 jayani wasana 2 years ago Jeewath wenna puduma motivation ekak oyagen lebenne………oyata godak pin…❤ Champika Dilrukshi 2 years ago 2023 නැවුම් ආරම්භයකින් Ureka Gothamee 2 years ago Ikmanta eelaga vedio 1 dannaaa❤️❤️❤️thawa dawas 5k 6k wagene… weerasundarage lionel 2 years ago Mage hitha probodamath una wage denuna thank you oyata Sudarshi K 2 years ago ගොඩාක් වටිනා අදහසක්. ස්තුතයි. The happy world 2 years ago Math haduwa bulat journal ekak Fana 2 years ago අක්කාගේ වචන කියන්න තේරෙන්නෑ මට නම් ඒතරම් මොටිවෙිට් වෙනවා ඇත්තටම මම මගේම කියලා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තෙත් අක්කාගේ කමියුනිටි එකේ දවසක් දාලා තිබුන පොස්ට් එකක් නිසාමයි .❤ Priyanga Kakulawala 2 years ago Thanks Thanks Thanks Pramoda Jayawardana 2 years ago ඇත්තටම මට පුදුම සතුටක් දැනෙන්නෙ මේ චැනල් එක මට අවශ්‍යම වෙලාවක රෙකමන්ඩ් උන එක ගැන..අක්කේ ස්තූතියි හැමදේටම..ඔයා හැඩි උන ජීවීත නීට් කරන මෝටිවේශන් බුලට් එකක්❤️ සාහිත සේසත් 2 years ago පිළිවෙලක් නැති මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ඔයා අක්කේ Nethmi Nuvindi 2 years ago Oyage katahada aheddi hithata marama senasimak denne e wachana walath loku watinakamak thiyenawa.. thenk you oyata..nodanna dewal godak kiyadenawa bohoma pin.. Lakmali Araliyaa 2 years ago බොහොම ස්තුතියි ඔබතුමියට ❤️Write A CommentYou must be logged in to post a comment.
Tharushi Jayawickrama 2 years ago අනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න… අපිටත් එතකොට ඒ video එක බලලා ඊලග අවුරුද්ද plan කරගන්න පුලුවන් දෙසැම්බර් 31 වෙන්න කලින් 🙏
Oasis 2 years ago අනේ නැන්දා ඉක්මනින්ම bullet journal එක හදන්න කියලා දෙන්නකා්,එතකොට මුල ඉදන්ම අපිටත් එකේ වැඩ කරන්න පුළුවන්
Nisna damayanthi 2 years ago හැමදාමත් වගෙ ඔයාගෙ වචන වලට හිත මාරම නිදහස් උනා අක්කි. ගොඩක් ස්තුති❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼
Geethika 2 years ago ගොඩක්ම ස්තුතියි.අාදරෙයි .හැමදාමත්.ලබන්නාවු නව වසර නංගියේ ඔබ අැතුළු සැමට නිදුක් නීරෝගී සුවය හාදීර්ඝායුෂ ලැබේවා.සියළුම කටයුතු සාර්ථක වේවා.
Nishadani Samarasinghe 2 years ago අක්කේ ඔයා පොතක් ඇල්ලුවත් හරිම ලස්සනයි ,පිලිවෙලයි.කටහඬ හරිම මිහිරියි.❤💝
neranga jayasundara 2 years ago ගොඩාක් වටිනා වීඩියෝවක් මේකනම්,ඇත්තටම හරිම වෙනස් …..❤ Thank you soo much
dilini erandika 2 years ago ඔයාගේ ආදරණීය වදන් අපේ ජීවිතය අර්ථවත් කරගන්න ලොකු හයියක් අක්කේ…මගේ පුතාලා දෙන්නා ඔයගේ video s හරිම ආසාවෙන් බලනවා අක්කා..තෙරුවන් සරණයි
srimali madavi 2 years ago ගොඩාක් ස්තූතියි අක්කේ..ඔයා මුළු සමාජයක්ම ඉස්සරහට ගන්න උදව් වෙනවා.. ඔයාගේ වචනවලින් දෙන ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ..
Mihidum Construction 2 years ago 2023 awrudda sarthaka kara ganna me adahas godak watinawa.. Ape jiwitha eliya kara ganna akka dena me shakthiyata godak pin. 🙏💕
Rashika Karunathilaka 2 years ago Lankawen ath wela godak dura ratakata awa akka ..medaperadiga.oya ge widiyo witharayi balanne .godak dukin inne akka .mage paule aya dala awith .😭😭😭😭😭😭😭
Lakshika Herath 2 years ago ඔළුව විකාර වෙලා හිටියේ ආන්ටි මොනාද මට මේ වෙන්නේ කියලා. කොහොමද හැමදේම වෙනස් කරගන්නේ කියලා, ඇත්තමයී. ගොඩක් ස්තුති ආන්ටි . බුදුසරණයී 😍❤️
Kavishka Dilshan 2 years ago ___ඔයා ගොඩක් ඉහලට ඉගෙනගත් හැම දෙයක්ම ගැන දැනුම්වත් කෙනෙක්. හරිම ආඩම්බරයි. මම ගෙදර කොයිතරම් වැඩ කලත් දවසම කුස්සියේ. කුස්සියෙන් ඉක්මනට නිදහස් වෙන්නෙ කොහොමද ? වීඩියෝ 1ක් ගේන්න
subhashini kumari 2 years ago ගොඩාක් ස්තූතියි ආදරණීය අක්කා.❤️ හරිම වටින video එකක්. අපේ ජීවිත පිලිවෙලක් කරන්න, අර්ථවත් කරන්න මේ දෙන දිරිය ශක්තියට. සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ…❤️❤️
Chathurika Ranasinha 2 years ago අක්කා මම මේ තුන්වෙනි පාරටත් බබාලා එක්ක බැලුවෙ…ඉ ලග වීඩීයෝ එක එනකම් බලන් ඉන්න බෑ වගෙ…ඒ තරම් හදිස්සියි…to do list eka මගෙ අවුරුදු පහෙ බබාත් ලියනවා….හරිම ආසාවෙන්…ඒක පුදුමාකාර මෝටීවෙශන් එකක්…මට වෙනදා වෙලාව නෑ වැඩ කරන්න ..හැමදාම රෑට to do list එක ලියනවා…සමහර දේ අතහැරුනත් අපට 60% වත් සාර්ථක වෙන්න පුලුවන් …ස්තුතිය අක්කෙ…හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤😘😘😘😘😘
Chandra chandra 2 years ago බොහෝම ස්තුතියි ඔයාට . ඉතාම ප්‍රායෝගික යෝජනා අපවෙත හදවතින් ම ගෙන ඒම පිළිබඳව.සුවපත් වේවා 🙏🙏🙏
Fana 2 years ago අක්කාගේ වචන කියන්න තේරෙන්නෑ මට නම් ඒතරම් මොටිවෙිට් වෙනවා ඇත්තටම මම මගේම කියලා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තෙත් අක්කාගේ කමියුනිටි එකේ දවසක් දාලා තිබුන පොස්ට් එකක් නිසාමයි .❤
Pramoda Jayawardana 2 years ago ඇත්තටම මට පුදුම සතුටක් දැනෙන්නෙ මේ චැනල් එක මට අවශ්‍යම වෙලාවක රෙකමන්ඩ් උන එක ගැන..අක්කේ ස්තූතියි හැමදේටම..ඔයා හැඩි උන ජීවීත නීට් කරන මෝටිවේශන් බුලට් එකක්❤️
Nethmi Nuvindi 2 years ago Oyage katahada aheddi hithata marama senasimak denne e wachana walath loku watinakamak thiyenawa.. thenk you oyata..nodanna dewal godak kiyadenawa bohoma pin..
43 Comments
අනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න… අපිටත් එතකොට ඒ video එක බලලා ඊලග අවුරුද්ද plan කරගන්න පුලුවන් දෙසැම්බර් 31 වෙන්න කලින් 🙏
අනේ නැන්දා ඉක්මනින්ම bullet journal එක හදන්න කියලා දෙන්නකා්,එතකොට මුල ඉදන්ම අපිටත් එකේ වැඩ කරන්න පුළුවන්
Harima wadagath akke 😘
🌻🌻🌻🌻🌻🌻🌻
හැමදාමත් වගෙ ඔයාගෙ වචන වලට හිත මාරම නිදහස් උනා අක්කි. ගොඩක් ස්තුති❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼
Godak watina vedio akk akke thank u❤️❤️❤️❤️
Me note books hada ganne kohomada kiyala kiyanna puluwanda plz
Oyla kohed inne
👍❤❤❤❤
Can you pls do next vedio soon
good job.
thank you for advice
Akke oyage video baluwama Honda motivation ekak jeewiteta labenawa
ගොඩක්ම ස්තුතියි.අාදරෙයි .හැමදාමත්.ලබන්නාවු නව වසර නංගියේ ඔබ අැතුළු සැමට නිදුක් නීරෝගී සුවය හාදීර්ඝායුෂ ලැබේවා.සියළුම කටයුතු සාර්ථක වේවා.
👏👏💖💖
අක්කේ ඔයා පොතක් ඇල්ලුවත් හරිම ලස්සනයි ,පිලිවෙලයි.කටහඬ හරිම මිහිරියි.❤💝
ගොඩාක් වටිනා වීඩියෝවක් මේකනම්,ඇත්තටම හරිම වෙනස් …..❤ Thank you soo much
ඔයාගේ ආදරණීය වදන් අපේ ජීවිතය අර්ථවත් කරගන්න ලොකු හයියක් අක්කේ…මගේ පුතාලා දෙන්නා ඔයගේ video s හරිම ආසාවෙන් බලනවා අක්කා..තෙරුවන් සරණයි
පිං අක්කේ
ගොඩාක් ස්තූතියි අක්කේ..ඔයා මුළු සමාජයක්ම ඉස්සරහට ගන්න උදව් වෙනවා.. ඔයාගේ වචනවලින් දෙන ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ..
2023 awrudda sarthaka kara ganna me adahas godak watinawa.. Ape jiwitha eliya kara ganna akka dena me shakthiyata godak pin. 🙏💕
Oya wage jiwath wenn heena dakinw
බොහොම ස්තුතියි ඔබ සැමටම ..ජේසු පිහිටයි !!🙏🙏
Thank you so much අක්කි .ලස්සයි ඔයා .ඔයාගෙ අද හස්.ඔයාගෙ wada
Lankawen ath wela godak dura ratakata awa akka ..medaperadiga.oya ge widiyo witharayi balanne .godak dukin inne akka .mage paule aya dala awith .😭😭😭😭😭😭😭
ගොඩක් ස්තුතියි ලබාදෙන දැනුමට🙏
ඔළුව විකාර වෙලා හිටියේ ආන්ටි මොනාද මට මේ වෙන්නේ කියලා. කොහොමද හැමදේම වෙනස් කරගන්නේ කියලා, ඇත්තමයී. ගොඩක් ස්තුති ආන්ටි . බුදුසරණයී 😍❤️
___ඔයා ගොඩක් ඉහලට ඉගෙනගත් හැම දෙයක්ම ගැන දැනුම්වත් කෙනෙක්. හරිම ආඩම්බරයි. මම ගෙදර කොයිතරම් වැඩ කලත් දවසම කුස්සියේ. කුස්සියෙන් ඉක්මනට නිදහස් වෙන්නෙ කොහොමද ? වීඩියෝ 1ක් ගේන්න
ගොඩාක් ස්තූතියි ආදරණීය අක්කා.❤️ හරිම වටින video එකක්. අපේ ජීවිත පිලිවෙලක් කරන්න, අර්ථවත් කරන්න මේ දෙන දිරිය ශක්තියට. සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ…❤️❤️
අක්කා මම මේ තුන්වෙනි පාරටත් බබාලා එක්ක බැලුවෙ…ඉ ලග වීඩීයෝ එක එනකම් බලන් ඉන්න බෑ වගෙ…ඒ තරම් හදිස්සියි…to do list eka මගෙ අවුරුදු පහෙ බබාත් ලියනවා….හරිම ආසාවෙන්…ඒක පුදුමාකාර මෝටීවෙශන් එකක්…මට වෙනදා වෙලාව නෑ වැඩ කරන්න ..හැමදාම රෑට to do list එක ලියනවා…සමහර දේ අතහැරුනත් අපට 60% වත් සාර්ථක වෙන්න පුලුවන් …ස්තුතිය අක්කෙ…හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤😘😘😘😘😘
බොහෝම ස්තූතියි
වටිනා අදහස් අපට දුන්නට 🙏
බොහෝම ස්තුතියි ඔයාට .
ඉතාම ප්‍රායෝගික යෝජනා අපවෙත හදවතින් ම ගෙන ඒම පිළිබඳව.
සුවපත් වේවා 🙏🙏🙏
Jeewath wenna puduma motivation ekak oyagen lebenne………oyata godak pin…❤
2023 නැවුම් ආරම්භයකින්
Ikmanta eelaga vedio 1 dannaaa❤️❤️❤️thawa dawas 5k 6k wagene…
Mage hitha probodamath una wage denuna thank you oyata
ගොඩාක් වටිනා අදහසක්. ස්තුතයි.
Math haduwa bulat journal ekak
අක්කාගේ වචන කියන්න තේරෙන්නෑ මට නම් ඒතරම් මොටිවෙිට් වෙනවා ඇත්තටම මම මගේම කියලා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තෙත් අක්කාගේ කමියුනිටි එකේ දවසක් දාලා තිබුන පොස්ට් එකක් නිසාමයි .❤
Thanks Thanks Thanks
ඇත්තටම මට පුදුම සතුටක් දැනෙන්නෙ මේ චැනල් එක මට අවශ්‍යම වෙලාවක රෙකමන්ඩ් උන එක ගැන..අක්කේ ස්තූතියි හැමදේටම..ඔයා හැඩි උන ජීවීත නීට් කරන මෝටිවේශන් බුලට් එකක්❤️
පිළිවෙලක් නැති මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ඔයා අක්කේ
Oyage katahada aheddi hithata marama senasimak denne e wachana walath loku watinakamak thiyenawa.. thenk you oyata..nodanna dewal godak kiyadenawa bohoma pin..
බොහොම ස්තුතියි ඔබතුමියට ❤️