Vegetable Gardening

බදුන්ගත එලවලු ගෙවතුවගාව කාබනිකව Containers Organic vegetable gardening வீட்டுத்தோட்டம் ஆர்கானிக்



077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page https://www.facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක https://www.facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය





බීජ තවන්කිරිම
https://www.youtube.com/results?search_query=%E0%B6%B6%E0%B7%93%E0%B6%A2+%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8

#nihalRanasingha#Agriculture#Homegardening

38 Comments

  1. ගොඩාක් හොදයි පැහැදිලිව නිවැරදි ආකාරයට වගාවන් කරන ක්‍රමෝපායන් ජනතාවට කියාදෙන ආකාරය ….ඉතාමත් ප්‍රියමනාපයි ඔබ තුමාගේ පැහැදිලි කිරීමේ ක්‍රමය …. අපව නිරායාසයෙන්ම ගොවිතැනට යොමු වෙනවා …..බුදු සරනයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාහට

  2. තවත් ප්‍රශ්නයක් තියෙනවා සමාවෙලා පළිතුරක් ලබා දෙන්න. එළ ගවයින්ගේ සහ මී ගවයින්ගේ ගොම අතර වෙනසක් තිබේද? වඩාත් සුදුසු ඒ අතරින් කුමක්ද? ස්තුතියි.

  3. Aiye ගෙවතු වගාවේ දි pala වලට සුදු ලූනු පොතු, ලූනු පොතු, නරක් උන එලවලු dammata kamak නැද්ද. පොහොර විදියට.

  4. මං පොලිතීන් කවර වල තමා මිරිස් වගා කරන්නේ…මගේ මිරිස් ගස් වල මුලින්ම දිග මිරිස් කරල් 4,5ක් එනවා ඊට පස්සේ එන හැම මිරිස් කරලක්ම පොඩි මිරිස් කරල් හැදෙන්නේ….නිහාල් මහත්මා ඇයි එහෙම වෙන්නේ???????

  5. මේ වගේ වීරයන්ට අපේ රටක් තැනක් දෙන්නේ නැහැ. ඇගයීම් නැහැ.

    ඔබ හරිම දක්ෂයි. තෙරුවන් සරණයි.

  6. නියමයි. හරිම පැහැදිලියි. ස්තුතියි ඔබට. මේ නිසා බොහෝ දේ දැන ගන්න පුළුවන් වුනා. ඒ වගේම ස්තුතියි ඔබ තුමාට
    ජය වේවා

  7. මං වගා කරලා තියෙන බණ්ඩක්කා වැටකොලු පිපිඤ්ඤා වැනි බෝග වල පලදාව ඉතාම කුඩා බණ්ඩක්කා අඟල් 3කට වඩා විශාල නැත ,මෙයට හේතුව කුමක්ද? බීජ වල ප්‍රශ්නයක්ද? කිලෝ පහේ හාල් උරවල තමයි හිටවලා තියෙන්නේ සමහරක් උරවල පැල තුන ගානේ වගේ තියෙනවා පැල ප්‍රමාණය වැඩි නිසා ද?

  8. එළකිරි මිස්ශ්‍රනය ගැන දැනුවත් උනේ පළමු වතාවට.ස්තුතියි.

  9. ඉතාම වට්නා ව්ඩ්යො එකක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  10. නිහාල් මහත්මයා මට දෙයක් දැන ගන්න ඔනේ මගේ වැටකොලු වගාවේ ගැට කාලේම කහ පාට වෙනවා කවර දැම්මත් ඒහෙමයි

  11. මට වට්සප් නොම්බරයක් දෙන්න මම පොටාේ ඒකක් දාන්නම්

  12. මිරිස් වගා වෙ මුල ගටිති රෝගයට හා කද කුනු වන විට ප්‍රතිකරය කුමක්ද .

  13. බොහොම වටිනවා මෙි ඔබෙි විඩියෝ බොහොම ස්තුතියි ඔබට

  14. නයි මිරිස්, මාළු මිරිස් හා බෙල් පෙපර් බීජ මුදල් ගෙවා ඔබතුමාගෙන් ලබාගන්න පුළුවන් ද? හැකිනම් විස්තර කියන්න. ස්තූතියි

  15. Upahara karami.
    Ratata Sama kenekutama obina vidihak kiya denawa.me okkoma nathath Pala deka thunak Hari wawaganna hamotama puluwan.wadihiti tharuna daruwanta ithamath watinawa.you tube wala anawadsiya dewal noda me dewal karanawa nam kopaman samaja dusanaya walakenawaada?
    Obathuma wani sithum pathum thibena boho minisun lowata bihi vewa

  16. එලකිරි හොයාගන්න අපහසුයිනේ. ෆ්‍රෙශ් මිල්ක් වලින් උත්සහ කලොත් සාර්ථක වේවිද?

  17. මහත්මයාණෙනි ඔබේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා. ස්තුතියි ඔබ තුමාට.

Write A Comment

Pin