Garden Design

Home Garden Tour -October



Welcome to my home and gardening channel Dove Greens

In this video you can see a home garden tour. You can get an idea how to place plants, flower post, statues, benches, and many more gardening items. It will help you to do your home gardening project by your own.

Music: https://www.purple-planet.com
video is made with Video.Guru_20190829_090352179mp4

43 Comments

  1. ගොඩක් ලස්සනයි ඉතින් ඔයාලට ආරාධනා කරනවා සයිප්‍රස් රටේ ලස්සන Garden ලස්සන flowers බලන්න මගේ youtube channel එකටත් සාදරයෙන් පිලිගන්නා
    Lassana Garden Life

  2. මිස් මට කියන්න පුළුවන්ද සෙවනට හැදෙන මල් වර්ග මොනවද කියල.

  3. අනේ නැන්දෙ ,මට free වෙලාවට කරන්නෙ නැද්දාගෙ video බලන එක,මට අහම්බෙන් මේ චැනල් එක හමු වුනේ . මාත් මේ වගේ වැඩ කරන්න ආසයි…❤️❤️ Thank you videos වලට

  4. Great !!! ඒත් ඒ ගෙදරට ලොකුවටම අව්වක් නැහ වගේ… ඒක නිසා ලේසි වෙයි… ඒත් සමහරක් ගෙවල් වල පැල වලට කොච්චර වතුර දැම්මත් අව්වට වේලිලා යනවා 🥴

  5. මට දැන ගන්න පුලුවන්ද තණකොල වවා ගන්න බීජද ගන්නේ බීජනම් අපි කොහොමද ඉල්ලන්නේ උදව්වක්

  6. මාත් මගේ garden එක හදන්න මේකෙන් idea එකක් ගත්තා 😀🤗💖💛🌻🌼💚🌱🌲🌳🌴🍃🌿☘️🍀🍁🍂

Write A Comment

Pin